Friday, August 5, 2011


ඔයා මගේ ලගින් ගියත් කවදාවත් මට හිතුනේ නැහැ මo තනිවෙලා කියලා,,,මම වෙනදා වස්‌තුට කතා කරන වෙලාවට හිතින් කතා කරන්නම්..මම බත් කටක්‌ කැවත් වස්‌තුට ඉස්‌සෙල්ලම කවලා කන්නම්,,,උදේම නැගිට්‌ට ගමන් වෙනදා වගේ කෝල් කරලා නළල ඉබලා සුබ පතන්නම්,,,මේ හැමදේම කරලා,,නිදාගන්න කලින් බුදුන් වැදලා..අහිංසක ප්‍රාර්තනාවක්‌ කරන්නම්,,මතු බවයේදිනම් මගේ රත්තරන්ව මගෙන් ඇත් නොවෙන්න.
මේ නිර්මාණය හිමිකරු:- Amore Tiamo

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t