Saturday, August 6, 2011

අනේ ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්...

ඔයා හිතනවද මට මේ වගේ රිද්දුවම ඔයාට තියන ආදරේ නැති වෙලා යයි කියලා පිස්‌සි ඒකනම් කවදාවත් වෙන්නෙ නැ වස්‌තුවේ..මොකද ඔයාට තියන ආදරේ කොච්චරක්‌ද කියලා ඔයා තියා තාම මමවත් දන්නෙ නැති නිසා..
ඒ හින්ද ඔයා මේ හිත රිද්දන හැම වාරෙකම මම මැරි මැරි ජීවත් උනත් ආදරේටනම් කිසිම හානියක්‌ වෙන්න නැ,ඔයාට මේ මගෙ හිතෙ තියන ආදරේ අමරනීය කරන්න පුලුවන් උනා ඒත් කවමදාවත් මේක වෛරයකට පෙරලන්නනම් බැරිවෙයි අනිත් අයගෙ හිත් සනසන්න ඔයා ඒකට මහංසි වෙලා ඔයාගෙ ඔය පුංචි හිත තවත් පාරව ගන්න එපා..මන් ගැන හිතල දුක්‌ වෙන්න එපා මම ඔයාගෙ හෙවනැල්ල වෙලා ඔයා ගවම ඉන්නවා ඔයාට කරදරයක්‌ නොවී ඒ නිසා මව එලවගන්න යන්න එපා මට මෙහෙම ඔයා ලගින් ඉදන් ඒ ආදරේ සතුට විදින්න දෙන්න.. සදා අමරනීය ආදරයක්‌ මට දුන්න ඔයාව මගෙන් ඇත් කරන්න යන කාඑක්‌කවත් මට තරහක්‌ නැ ඒත් මේ ආදරේට මේ තරම් දුක්‌ බර අනාගතයක්‌ හිමිවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැ.. අනේ ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්...
මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t