Tuesday, August 2, 2011

"ඔයා ගොඩක් ආදරේන් මගේ හිත හැදුවා.......

ඔයාට මතකද මගේ ජිවිතේ ගැන කියලා ගොඩක් දුක් වුන දවස..මතකද මම අඩන්න යද්දි මට ඔයා අඩන්න දුන්නැ..මගේ මේ පුංච් ඇස් දෙකේන් වැටුන කදුළු පිසදලා.. ඔයාගේ තුරුලට ලං කර ගත්තා ..
ඔයා ගොඩක් ආදරේන් මගේ හිත හැදුවා..මතකද නළළට හාදුවක් දිලා කිවුවා ඔයා නැතුව ජිවත් වෙන්න බැහැ..මගේ ජිවිතේ ඔයාම විතරයි කියලා..අපි දෙන්නා වෙන්කරන්න කාටවත්ම බැහැ කියලා..මගේ පාලු හිතට දැල් වු පහනක් වැනි බලාපොරොත්තු ගොඩක් හදවතේ ආයිමත් දැල් වුවා ඒ දැල් වු බලාපොරොත්තු පහන කවදාවත් නිවෙන්න දෙන්නැ නේද?...මගේ සුදු අයියේ...කියන්න මට..!!!


මේ නිර්මාණය හිමිකරු:- නැවුම් සිතුම් මල්

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t