Tuesday, August 2, 2011

"වස්තුගේ ආදරය......

වෙලාවකට මට හිතෙනවා,,මම ඔයාට ආදරේ කරනවා වැඩිද කියලා,,ඒ වෙලාවට වස්‌තුගෙන් මම ඇහුවම කියන්නේ,,අපෝ මදී,,තව ඕන,,ගොඩාක්‌ ඕනා...
ම්,,ම්,,මීට වඩානම් මට ආදරේ දෙන්න මම දන්නේ නැහැ,,මට කියලා දෙන්නකෝ මගේ වස්‌තු මට..මීට වඩා කොහොමද මම ආදරේ දෙන්නේ කියලා... 


මේ නිර්මාණය හිමිකරු:-Amore Tiamo

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t