Tuesday, August 2, 2011

"ඔයාට ආදරේ කරපුතරම් අමතක කරන්න බැ කොහොමත්...


එදා මෙතන අපි දෙන්න මේ කුඩේ යටට වෙලා ආදර බස්‌ කිය කියා අපේ ආදරය පෝෂණය කලා මතකද වස්‌තුවෙ ඔයාට..එදා අපිට ඔච්චම්කරපු,අපේ කුඩෙ අරන් ඇතට යන්න යද්දි ඔයගෙ ශක්‌තියට පැරදුන්න ඒ හුලග අද මගෙ ලගට ඇවිත් අහනව "ඇයි මේ තනිය ඔයාව රැක ගන්න හිටපු ඒ ආදරේ අද කෝ කියල"..
මම මොනාද දෙයියනේ මගෙන් ඔයා ගැන අහන මේ අයට කියන්නෙ..අපේ ආදරේ සී සීකඩ විසිරිලා ගිහින් කියන්නද,අනෙ එහෙම කියන්නෙ කොහොමද මගෙ අය්යෙ හිතන්නවත් අකමති ඒ සිදුවීම කියන්නෙ කොහොමද මම..
ඔයාට පේනවද මේ දෝරෙ ගලා ගිය කදුලු,ඔයාට දැනෙනවද මගෙ අයියෙ මම දුන්නු ආදරය අනේ ඒ අදරේ දැනෙනවනම් මාව දාල ගිය ගමන නතර කරල ආයෙමත් මා ගාවට දුවල එන්න,මගෙ ආදරේ හොයන් එනකම් ඒ විශ්වසෙ පුරෝගන මම තවම මෙතන තනිවෙලා මග බලාගන ඉන්නව... අනේ දුවගන එන්න, ඔයාගෙ සුදු මැනිකෙට තව එක පාරක්‌ හරි ඔය පපුවට ගුලි වෙන්න......


මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි......

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t