Tuesday, August 2, 2011

"නුඹ අයිති මට නෙවෙයි...........

මතක් වෙන හැම කලේ
කදුලු නෙතු තෙත් කරයි.......
පුර හදක් සේ දිලි
රත්තරං ඔබ හිදියි........
නිදි දෙවිදුව සොයා
නෙතු පියා මම හිදියි
සිහින කුමරියකු විලස
නොසෙල්වි නුඹ හිදියි........


දෑස් අග හෙමි හෙමින්
කදුලු රූරා වැටෙයි..........
අනෝරා වැසි ලෙසින්
මුලු ගතම තෙත් කරයි.......
මුලු ලෝකෙට වඩා
මා නුඹට ආදරෙයි..........
ඒ ආදරේ සිහිනයකි
නුඹ අයිති මට නෙවෙයි...........



මේ නිර්මාණය හිමිකරු:- Kandulu Nadeethere...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t