Saturday, July 30, 2011

"නපුරු සද මට එපා.......

මගෙ අහසට පායපු නපුරුම නපුරු සද ඔයා.ඉස්සර නම් මං හිතුවෙ එ ඔයාගෙ අඩම්බර කම කියලා..පස්සෙ මම හිතුවා එ ඔයාගෙ හැටි කියලා..ඊටත් පස්සෙ මං හිතුවෙ අදරය වැඩි කමටයි ඔයා මෙහෙම වෙන්නෙ කියලා,,,කාලයත් එක්කම මං හිතුවා එ හැම දෙයක්ම වුනත් ඔයා මගෙම සද තමයි කියලා..එත්......
රත්තරං,,ඔයා නපුරු රාක්ෂයෙක් වගෙ වෙයි කියලා නම් මං හිතුවෙ නැහැ..සද කට මෙ තරම් නපුරු වෙන්න පුලුවන් කියලා මං දැනන් හිටියෙත් නැහැ..දන්නවද ...එහෙම මම දැනගෙන හිටියා නම්...ජීවිතෙ කවදාවත්ම අර දුර අහසෙ පායන සද දිහා වත් මං බලන්නෙ නෑ....සත්තයි...මට මෙ සද එපා එපා......හැමදාම අමාවක වෙන්න...එ කලුවර මට සැපයි..නපුරු එලියට වඩා...


මේ නිර්මාණය හිමිකරු:- මුතු සිනහා..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t