Saturday, July 30, 2011

"දෙනෙත සොයන්නේ ඔබේ රුවමයි.....

මතකද අපි දෙන්නා හමු වු පලමු දවස...මැල වුණු මලකට තුශර බිදක් සේ ම්ගේ ජිවිතේට ඔයා ආවා..ඒ මැලවුණු මල් පෙති පිරිමැද ..හෙමිහිට ආදරෙන් මගේ නළළට හදුවක් දුන්නා. පළුව තනිකම තිබුන හදට දිය බිදුවක් සේ ඔබ ආවා..
සෙනෙහසින් බැදුණු අපි අසම්මතේ පෙම්වතුන් වුණා..විටෙක ඔබ දුරයි විටෙක මා ඔබ ළගයි..දෙනෙත සොයන්නේ ඔබේ රුවමයි..ඔබ ලගින් නැති වුනත් මං ආදරේයි ගොඩක්.....


මේ නිර්මාණය හිමිකරු:-නැවුම් සිතුම් මල්

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t