Saturday, July 30, 2011

"මගේ සුදු අයියා.....

ඔයා මාත් එක කතා කරන්න අකමැති නිසා වෙන්න ඇති,මාව මෙහෙම මග හරිනනෙ,කමක්‌ නැ අයියේ ඔයා ට මම කරදරයක්‌ වෙන්නෙ නැ,
තනිවුන මගේ හිත ඵක මොහොතක් හරි සැනසුව ඔයාව මට මගේ ඡිවි‍‍තේ තියන තුරා අමතක වෙන එකක් නැ .....


මේ නිර්මාණය හිමිකරු:- Ayesha Ishani

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t