Saturday, July 30, 2011

"ආදරයේ මැට්‌ටා,,,

ඉස්‌සර මම ඔයා කතා කරන දිහා බලන් ඉන්නේ ගොඩාක්‌ ආසාවෙන්,,වස්‌තුගේ හැම වචනෙකම ආදරේ පිරිලා,උතුරලා යනවා,,සෙනෙහස්‌ පිරුන ඒ මූණ දිහා මම බලන් ඉන්නවා කතා කරනවාට වඩා..
ඒ වෙලාවට ඔයා අහනවා,,මොනාද මැට්‌ටෝ බලන් ඉන්නේ මොනාහරි කියනවකෝ..මට අදටත් ඒ කතා මතක්‌ වෙද්දි මේ හිත ආදරෙන් පිරෙන්නේ,,වැසි කාලෙට උතුරලා පිටාර ගලන ගංගාවක්‌ වගෙයි.....


මේ නිර්මාණය හිමිකරු:- Amore Tiamo

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t