Saturday, July 30, 2011

"ඉතිං එ හීනෙට.....


මං මුළු දවසෙම වුනත් නිදා ගන්නවා..ඔයා හීනෙන් හරි පෙනෙයි කියලා හිතාගෙන.හැබැහින් ලගට එන්න පිං මදි වුනාට.දන්නවද වස්තු,,
මං හැම හීනෙම ඔයා එක්ක ඉන්නවා.ඔයා ඉතිං එ හීනෙට එන්නත් පරක්කු කරන්න නම් එපා.මට මගෙ මෙ නින්දෙන් මිදෙන්න කියන්නත් එපා රත්තරනෙ.මට මෙහෙමම ඉන්න දෙන්න.හීනත් එක්ක ඔයා ලගටම වෙලා..


මේ නිර්මාණය හිමිකරු:-පාර කියන නිල් නෙතු only for u 

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t