Tuesday, July 19, 2011

"මම මේ විදින වේදනාව.....

මට හිතගන්නවත් බැහැ ඔයාගේ මේ වෙනස්‌ වීම..මම ඔයාට දැන් මොනවා කීවත් වැරදියි..ඔයා කවදාවත් මගේ හිත රිද්දලා කතා කරලා නැහැ..ඒත් දැන් ඔයා කතා කරන හැම වචනයක්‌ම මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙන්නේ..ඔයාගේ මේ වෙනස්‌ වීම මට දරාගන්න බැහැ..
මම මේ විදින වේදනාවෙන්ම මැරිලා යාවී මගේ රත්තරන්..ඔයාට මගේ මුලු හදවතින්ම අවංකව ආදරේ කල නිසද මට මෙච්චර වෛරය කරන්නේ කියන්න මගේ රත්තරන් ..ඔයා මගේ නොවුනත්..අඩුගානේ  මගේ හිත හැදෙන්නවත් ආදරෙන් එක වචනයක්‌..වත් මාත් එක්ක කතාකරන්න...!!


මේ නිර්මාණය හිමිකරු:- නැවුම් සිතුම් මල්...

1 comment:

  1. ලස්සනම ලස්සන නිර්මාණයක්.................:t

    ReplyDelete