Tuesday, July 19, 2011

"මම තවම ආදරෙයි......

අහසටත් පොලවටත් මහ සයුරටත් වඩා ආදරයක්‌ වින්ද මම අද තනි වෙලා,සති මාස අවුරුදු ගෙවාගන ආදරය හිතේ පුරෝගන මවපු අහිංසක හීන තප්පරයකින් විනාස වෙලා යයි කියල හීනෙකින්වත් දැනුනනම් ඒ හීන ගොඩනැගෙන්න ඉඩ තියන්නෙ නැ ..
ඔය රත්තරන් හදවතේ පිහිටෙන් මම වින්දෙ පුදුමාකාර ආදරයක්‌ සත්තයි..ඒත් කියන්න වස්‌තුවෙ ඒ තරම් ආදරයක්‌ උදුරගන මගෙ හීනත් බොද කරල මේ විදියට ඇත් වෙලා යන්න තරම් මගෙ අහිංසකී නපුරු උනේ කොහොමද කියලා..කවුරු මොනා කිවුවත් මම දන්නව තවම ඔය හිතේ මන් වෙනුවෙන් කැප උන ආදරයක්‌ තියනව කියල ඒකයි මේ මගෙ කියන දේ නාහන හිත තව එක හීනයක්‌ මවාගන බලන් ඉන්නෙ ඒ මොකද්ද දන්නවද කවදක හරි ආයෙමත් මේ ආදරේ දැවටෙන්න ඔයා මන් ලගට එන දවස ගැන හිතලා.....


මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t