Wednesday, July 20, 2011

"මට ලෝකයක්.....



හීතලට වැහි පොද එක දෙක වැටෙද්දී
අපි දෙන්නා කුඩේ යට ගුලිවුනා
මතකද ඔය පුංචි හිතට...
අහිංසක හිනාවක් ඇස්දෙකේ පුරවන්
මට වඩා ඔයා තෙමුනා.
.
ඒ මාව රැක ගන්න නේද...
ඒ තරම් ආදරයක්
ඒ තරම් ආරක්ෂාවක්
දෙවියනේ මම හිතුවා
මම ලෝකයක් දිනුව කියලා..
ඒත් ඇයි මගේ පණ
ඒ අහිංසක සතුට මගෙන් උදුරන්
කදුළු සදහටම උරුම කලේ....
මට ලෝකයක් වුණු ඔයාට
මාව දූවිල්ලක් තරම්වත්
වටින්නේ නැති වුනාද....

මේ නිර්මාණය හිමිකරු:- Dasni Pudara

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t