Tuesday, July 19, 2011

"ආදරේ ගැන බොඳ වෙලා යන හීන....

ඔයා නැතුව තවත් එක දවසක්‌ ගෙවිලා ගියා....මට ඒ එක දවස කල්පයක්‌ නෙමේ කල්ප හතක්‌ වගේ මගෙ අයියේ.....මගෙ ජීවිතේ ලඟ ඔයාම ගොඬ ගහපු හීන ඔයාම බොඳ කරද්දිත්....උදාවෙන හැම අලුත් දවසක්‌ ගානෙම මම තව අලුත් හීන දකිනවා...ඔයා ගැන,අපේ
ආදරේ ගැන බොඳ වෙලා යන හීන තරමටම තව අලුත් හීන දකිනවා.....මේ හීන හැබෑ වෙන දවසක්‌ එනකම් මම පෙරුම් පුරනවා මගෙ අයියෙ...ආදරේ නාමෙන් මේ හීන...බලපොරොත්තු...අපේම වෙන දවසක්‌ තියේවි....ඒ දවස අද වුනත්, හෙට වුනත් හැමදාමත් මම ඔයාගෙ ආදරේ රැකගෙන ඉන්නවා සදහටම..... ඔයාට තියෙන ආදරේ බින්දුවක්‌වත් අඬු නොකර....


මේ නිර්මාණය හිමිකරු:- Darshika Navodani Rajapaksha 

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t