Tuesday, July 19, 2011

"මුතු අහුරක් දෝතට ගෙන....

සුවද හදුනන කෙනෙක් පමනයි...එ මල සතු සුවද දන්නේ..කදුළ හදුනන හිතකට පමණයි..කදුළු කැට වල දුක දැනන්නේ...සෙනේ හදුනන හිතක් පමණයි...තවත් හදකට සුව ගෙනෙන්නේ...
මුතු අහුරක් දොතට ගෙන..එකිනෙක වෙන්කර බැලු සඳ එක මුතු ඇටයක..පින්බර වු සොදූරු රුවක් නෙතු මා දුටුවෙමි ඒ ඔබේ රූව ..ඔබ මගේමයි සදා....!!!


මේ නිර්මාණය හිමිකරු:- නැවුම් සිතුම් මල්...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t