Tuesday, July 19, 2011

"මගේ ලෝකේ මට තනිවෙන්න දෙන්න.....

ඇයි මේ ආයෙමත් ඇවිත් මට මතක්‌ කරන්න යන්නෙ අපිට අපිව කවදාවත් අයිති කරගන්න බැ කියලා..මම ඒක දැන ගත්තෙ ඔයා මගෙන් ඇතට ගිය දවසෙමයි මම ඒ වෙනකම් හිතන් හිටියෙ මොන දේ උනත් ඔය ආදරේ හැම මොහොතෙම මගෙ ශක්‌තියට මන් ලග තියේවි කියලයි...
ඒත් මම වැරදී නේද රත්තරනෙ මන් ලග දැවටි දැවටි මගෙ ආදරේ වින්ද මගෙ පුංචි කෙල්ල මාව දාල ගියා දෙයියනේ ඉතින් කොහොම හිත හදාගන සතුටු වෙන්නද මම,මට හැම දේම අමතක කරල හිත හදාගන්න කියන එක නවත්වන්න එහෙම හදා ගන්න පුලුවන් උනානම් ඒකට ගත්ත කාලය හුගාක්‌ වැඩී මට මේ ආත්මෙත් මදි වෙයි ඒ ආදරේ අමතක කරන්න..ඒනිසා මට දැන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි ඒ ආයෙ එන්න එපා මාව හොයාගන මට ඔයා මවල ගිය ඒ ලස්‌සන ලෝකෙ තනි වෙන්න දෙන්න සදහටම......


මේ නිර්මාණය හිමිකරු:- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t