Monday, July 18, 2011

"ඔය ඇස් දෙකට මම ගොඩාක් ආදරෙයි.....

ඔයාගේ ආදරය මේ තරම්ම මට දැනෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ රත්තරං....
ඔයා දන්නවද ඔය ඇස් දෙකට මම කොච්චර ආදරෙයිද කියලා....මම ඔයාගේ ඇස් දෙකට
ආදරය කරන්නේ ඔය ඇස් දෙකෙන් කඳුළු බිංදුවක් වත් වැටෙනවා මට බලන් ඉන්න බැරි නිසා....
ආදරය කියන දේ හරියටම මම ඉගෙන ගත්තේ ඔයාගෙන්...

ආදරය කියන්නේ මොකක්ද කියලා
මගේ හිතට දැනෙන්න මට ආදරය කරේ ඔයා විතරයි..සමහර වෙලාවට මට හිතෙනවා මගේ ආදරය ඔයාට
මදිද දන්නේ නැහැ කියලා...ඒත් මට පුලුවන් තරම් ඔයාට ආදරය කරනවා...ඔයා මේ ලෝකෙට ඉපදුනේ මං වෙනුවෙන්..
මං මේ ලෝකෙට ඉපදුනේ ඔයා වෙනුවෙන් කියලා ඔයා කියන කතාව ඇත්ත රත්තරං...ඔව් මම ඔයාගේම විතරයි
ඔයා මගේ හිතේ ඉන්න තැනට වෙන කාටවත් එන්න බෑ...කාටවත්ම බෑ.. ගිය ආත්මේ අපි දෙන්නට එකතු වෙන්න
බැරි වෙන්න ඇති....එදා අපි දෙන්නා ප්‍රාර්ථනා කරන්න ඇති මේ ආත්මයේදී එකතු වෙන්න ලැබෙන්න කියලා...
ඒකයි අපි දෙන්නට දෙන්නා නැතුවම බැරි...අපි දෙන්නට දෙන්නා මෙච්චර ආදරේ....ඔයාටත් එහෙම හිතෙනවා නේද
රත්තරං............



මේ නිර්මාණයේ හිමිකරු:- අමිල බංඩාර....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t