Monday, July 18, 2011

"ඉකිබිඳිනා මගෙ දෙනුවන්.....


හුදෙකලාව තනි වි හිද..
කුරුටු ගාන ගී අතරට..
ලියැවුණි ඔබේ නමින්..
පදවැල් එකිනෙක ...
සුසුම් ලමින් මා හදවත..
කොනකින් රිදුමක් ඇතිවුණි..
ඔබ දැකගන්නට නොමැතිව..
ඉකිබිදිනා මගෙ දෙනුවන්..

අභියස කදුලක් එක්කර..
 දෝරෙ ගලා යයි..
සිතුවිලි හද පාරවමින්..
සිර වී හද කකියවමින්..
නෙතු අග කදුළට බර වි ..
දෝරෙ ගලා යයි..
හද කකියන තනි යහනේ..
තනිවුනු මගෙ පාලු සිතට..
ඔබේ සුවද රෑගෙන ඉතින්..
සිහිනෙන්වත් එන්න ..
මගෙ සුදු අයියේ...!!

මේ නිර්මාණය අයිතිකරු:- නැවුම් සිතුම් මල්...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t