Monday, July 18, 2011

"ආදරේ සෙත් පිරිත ඉතින් මං ගයන්නම්....


සෙනෙහසේ පිරිත් පැන්බිඳක් මට පොවනවද..
හත් දොහක් පේවෙලා වන්දනා කරන්නම්


සුදු නෙළුම් වට්ටියක් මං නමට පුදනවද..
රූපයට රූපයක් ඔබ නමට අඹන්නම්
මගෙ රූපෙ ඔය හිතේ සදහටම කොටනවද..
ශ්‍රි මහා බෝධියට පඩුරු ගැටගහන්නම්
මං එක්ක වන්දනාවේ යන්න එනවාද......


මේ නිර්මාණය හිමිකරු:- Kaawya Sankalpana ..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t