Monday, July 18, 2011

"මම ගොඩක් ආදරෙයි......

මගේ සුදු අයියේ මම හැම තිස්සෙම ආදරෙයි...ආදරෙයි කියලා නොකිවුවාට මගේ මේ පුංච් හිතේ මහාමෙරක් තරම් ආදරයක් තියනවා...දන්නවාද..?
මේ ගෙවන හැම තප්පරයක් ගානේ.. ඔයාව මතක් වේන්නේ මගේ සුදු අයියේ..ඔයාගේ  හිනහාව ..ඔයා කියන ආදර වදන් මගේ හිතේ කොයිවේලාවේත්... දොන්කාර දෙනවා..මම ගොඩක් ආදරෙයි...!!!


මේ නිර්මාණය හිමිකරු:- නැවුම් සිතුම් මල්...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t