Monday, July 18, 2011

"මගේ ජීවිතේම ඔයා වෙලා.....

එපා එපා ඔයා මට මොනවත් කියන්නවත්  මගෙන් අහන්නවත් එපා ඕවට දෙන්න උත්තර මම දන්නෙ නැ...මම දන්න එකම දේ මම ඔයාට මටත් වඩා ආදරෙයි කියන එක විතරමයි..
ඔයා නැති උනොත් මේ ජිවිතේම විනාස වෙලා යාවි සත්තයි.. හරියට සදට අහසෙ නැතිව වෙන ඉන්න තැනක්‌ නැ වගේ මටත් මේ ලෝකෙ ඔයා නැතුව ජීවිතයක්‌ නැ..ඔයා තප්පරයකට හරී මේ පුංචි හිත අමතක කලොත් මේ ඔයගෙ වස්‌තුව එදාට හුස්‌ම ගන්න එකත් අමතක කරාවි....


මේ නිර්මාණය හිමිකරු :- මම තවම ආදරෙයි..

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t