Monday, July 18, 2011

"කෙසේ කියම්ද මම......



මගේ රත්තරං ඔයා දන්නවා නේද මම මොනතරම් නම් ඔයාට ආදරේද කියලා,,මට මගේ වස්‌තු ලග හැම මොහොතෙම ඉන්න බැරිවෙයි,,කවදාවත් අපිට එකතු වෙන්නත් බැරිවෙයි,,හැමදේම ටිකින් ටික වෙනස්‌ වෙයි,,අපිට දරාගන්න බැරි තරමට වෙනස්‌ වෙයි,,ඒකට කමක්‌ නැහැ..මේ ආදරය හැර ඕන දෙයක්‌ වෙනස්‌ උනාදෙන්,,ඒත් අපේ ආදරය කවදාවත් වෙනස්‌ වෙන්නේ නැහැ මගේ රත්තරං,,ඔයාට දැනෙනවද වස්‌තු නොවෙනස්‌වන මගේ ආදරය....

මේ නිර්මාණය හිමි කරු : Amore Tiamo

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t