Tuesday, July 26, 2011

මගෙ හිත ඔයාට දැනුන දවසට....එන්න..! .

ඔයා මගෙන් වෙන්වෙලා ගියාට මං තරහ නැහැ.එත් හුගක් දුක් වෙයි මම.එ මං ඔයා ගැන මහ මෙරක් තරම් හිතපු නිසා.මං ඔයාට අදරය දුන්නෙ එ වගෙම අදරයක් ලබාගන්නම හිතන් නෙමෙයි රත්තරං.කියාගන්න බැරි තරම් මං ඔයා වෙනුවෙන් පෙ වුනා
.හරියට දෙවාලයක කපුවෙක් දෙවියන් වෙනුවෙන් පෙ වෙලා..වත් පිලිවෙත් කරනවා වගෙ.ඔයාට එ අදරය දැනුනෙ නැද්ද කියලා නම් මං දන්නෙ නැහැ.මට ඔයාව හිමි වුනත් නැතත් මෙ හිතෙ වෙනසක් නම් වෙන්නෙ නැහැ.එත්ඔයාට මට වඩා අදරය කරන කෙනෙක් ලැබුනදාට,ඔයා යන්න.මං ඔයාව නවත්තන්නෙ නැහැ.ඔයාගෙ සතුටයි මං පතන්නෙ හැමදාම.එත් මට ගිහිල්ලා එකම එක දෙයක් විතරක් කියලා එවන්න.එ කෙනාගෙන් ඔයා ලබන අදරය මටත් වඩා වැඩි නම් මට කියන්න.එත් ඔයාට බැහැ එහෙම කියන්න.මං දන්නවා,මං තරම් ඔයාට වෙන කවුරුවත්ම අදරෙ නැහැ.....


මේ නිර්මාණය හිමිකරු :-මුතු සිනහා....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t