හමුවීම් වලයි වෙන් වීම් වලයි එකතුවට ජීවිතය කිවුවොත්...අපි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ හිනා වුන එකයි අඩපු එකයි විතරයි...
හමුවීම ළග තබාගන්න ආස කලාට වෙන්වීම ඇවිත් හමුවීම උදුරගෙන යනවා...
කොච්චර එහෙම වෙන්නෙ නෑ කිවුවත් එහෙම වෙනවමයි...
නොහිතන වෙලාවක නොහිතන තරම් වේදනාවක් ආවොත් දරාගන්නෙ කොහොමද
ඒ කාලය ඇතුලත සතුට කියන දෙය ආවත් අපිට දාරාගන්න බැ
ජිවිතය කියන්නෙ විදවිම් විදිම් විතරද .......
එ අතර අපි විදිම් වලට වඩා විදවුව තැන් වැඩියි
ජිවිතයට අපි ආදරය කරනවා එ වගේම වෛයිරත් කරනවා
අයෙත් අපි කියනවා මේ දෛවය කියලා
ඒත් දෛවයත් මෙච්චරටම නපුරුද කියලා හිතෙනවා...
මේ නිර්මාණය හිමිකරු:-Anju Anjalika







No comments:
Post a Comment