Thursday, July 28, 2011

"මටත් තියෙන්නෙ හිතක් රත්තරං තෙරුම් ගන්න....

සැරින් සැරෙ මං ඉන්න තැනකට අවිල්ලා..මාව රිද්දවල යන්න පුලුවන් තරමටම,,ඔය හිත ගලක් වුන හැටි මට තවමත් හිතාගන්න බැහැ.මට කියන්න රත්තරං මං කරපු වැරැද්ද මෙකක්ද කියලා වත්.. ..කියාගන්න බැරි තරම් සෙනෙහසක් මෙ පපුවෙ හිර කරන් ඔයා වෙනුවෙන්ම හිටපු නිසාද...?
එ රිද්දවලා යන්න එන වෙලාවට,,,මට,, ඔයාගෙ හිතින් පුංචි අදරයක් දීලා යන්න පුලුවන් උනා නම්..ඔයාට කවදාවත් එහෙම හිතිලම නැද්ද රත්තරනෙ..මාව අඩවන්න විතරමද ඔයා දන්නෙ.?ඔයා සතුටු වෙන්නෙ මගෙ කදුලු දිහා බලලා නම් කමක් නෑ...සාගරයක් පිටාර ගන්න තරම් කදුලු මං හෙලන්නම්..සත්තයි.එත් මතක කියා ගන්න.මටත් තියෙන්නෙ හිතක්...ඔයාගෙ වගෙම හිතක් තියෙන්නෙ.මෙ හිතට උහුලුන්න පුලුවන් තරම් දුක් විතරක්ම දෙන්න.ඊටත් වඩා දෙන්න හදන්න නම් එපා රත්තරං..උහුල ගන්න බැරි දවසකුත් එයි මට.එදාට ඔයාගෙ මෙ රිදුම් උහුලන්නෙ කවුද..?අනෙ..මං උහුලන්නම්..එත් මට වගෙ වෙන කාටවත්ම නම් මෙ දුක් දෙන්න හදන්න එපා.මෙ සංසාර ගමනෙ මගෙන්ම මෙ හැම දෙයක්ම ඉවර කරලා දාන්න.වෙන කාටවත්ම ඔයා වෙනුවෙන් උහුලන්න බැරි වෙයි.මං තරම් ඔයා වෙනුවෙන් දුක් උහුලන්න කෙනෙක් නැතිවෙයි......


මේ නිර්මාණය හිමිකරු:- මුතු සිනහා

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t