මේ ආත්මේ සමහරුන්ව දැක්ක ගමන්...
හරි පුරුදු ගතියක් දැනෙන්නේ...
ගිය ආත්මේ ලගින්ම හිටපු අය දැක්කමලු...
මේ ජීවිත වලින් සංසරේ බෙදුවට...
... ආත්මය කියන්නේ එකක්ලු...
ඇස් අඳුරගන්න බැරි උනාට
අපේ ආත්මය අර කෙනාව අඳුර ගන්නවලු
ඒකයි එහෙම දැනෙන්....නේ
ඒ වගේ මේ ආත්මෙදි අඳුර ගත්ත කෙනෙක් ගැන කියන්නද?
මාත් එක්ක ගිය ආත්මෙ හිටපු...
ඒ ආත්මේ අපේ බැදීම් නතර වෙච්ච තැනින් ආයෙ...
මේ ආත්මෙ...
පටන් අරගෙන තියෙන්නෙ රත්තරං
මං ගොඩාක් ආදරෙයි...
මට එක කියන්න තේරෙන් නෑ
ගොඩාක් ආදරෙයි...
මහ කන්නයක් විතර...
ඔව් රත්තරං ඔයයි මගෙ මුළු ජීවිතේම....!!
මේ නිර්මාණය හිමිකරු:- Ruwani Silva







No comments:
Post a Comment