Thursday, July 21, 2011

"මිහිරාවියෙ මගේ ආදරියේ........

සිහිවෙනවා ඔබ හෑම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක් වෙලා
ඔබ නෑති පාළුව හද පාරනවා
සෑනෙකින් දෙනෙතට කදුළු ගලා

ඔබේ තනියට මම සිටියෙ එදා
දුක සෑප දෙක සම සමව බෙදා
මගෙ සිත සනසා මගෙ ගත නලවා
ඔබ මට ආදරේ කලේ එදා....

ගෙවූ අතීතේ රසමුසු තෑන්
හද කිති ගන්වයි සිහින ලොවින්
එපමනකින් මා අද සෑනසෙන්නම්
මිහිරාවියෙ මගේ ආදරියේ........




මේ නිර්මාණය හිමිකරු :- Dayana Purnima

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t