Thursday, July 21, 2011

සිහින මෙතරම් සුන්දරද..!!!

ඔබ ගැන නිතරම සිතන්න මසිත අකිකරු ඇයි මෙතරම්...නෙතු අගට කදුළැලි එන්නේ ඇයි මෙතරම්.
.රෑ සිහිනේන්.. වළා කුලක සැගවි ඇති සරා සද සේම.. නුඹෙ රූව මට පේන්නේ ඇයි..සිහින මෙතරම් සුන්දරද?..මම රෑයම  
ඉන්නේමි නෙතු පියා...!!!




මේ නිර්මාණය හිමිකරු :- නවුම් සිතුම් මල්...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t