Friday, July 22, 2011

" ඔයාගෙ හිතුවක්‌කාර ඇස්‌.......

හදවත ගැහෙන වාර ගානටත් ඇසිපිය හෙලන වාර ගානටත් වඬා මම ඔයා එයි කියලා මග බලන වාර ගාන ගොඬාක්‌ වැඬි මගෙ අයියේ.....මේ හිත පණ ගැහෙන්නේ ඔයාගෙ ආදරේ ලැබෙන දවසක්‌ එනකම් ....ඒත් කවදහරි දවසක ඔයාගෙ ආදරේ නැතුවම මම මැරිලා ගියොත්,මගෙ මළගමට එන්න එපා මගෙ අයියේ.... එදාට මගේ මුලු ජීවිතේටත් වඬා ආදරේ කරපු ඔයාව මට දකින්න බැරිවෙයි..........
ඔයාගෙ ලස්‌සන කතා ඇහෙන්නෙ නැති වෙයි.....මම වෙනුවෙන් ඉතිරිවුන පුංචි හරි ආදරයක්‌ තිබුණත් දැනෙන්නෙ නැති වෙයි......පුලුවන්නම් මැරෙන්න මොහොතකට කලින් හරි ඇවිත් යන්න එන්න මගෙ අයියෙ....හැමදාමත් මම ආස කරපු ඔයාගෙ හිතුවක්‌කාර ඇස්‌ දිහා බලාගෙන මට මගෙ ඇස්‌ පියාගන්න පුලුවන් එතකොට සදහටම...ඒත් ඔයාගෙ ජීවිතේ ඉන්න ඔයාට ගොඬාක්‌ ආදරේ කරන කෙනෙක්‌ වෙනුවෙන් පුංචිම පුංචි දෙයක්‌ හරි කරන්න ඒ ත
රම් පරක්‌කු වෙන්න එපා මගෙ අයියෙ.........එදාට මොන දේ කලත් වැඬක්‌ නැතිවේවි.............


මේ නිර්මාණය හිමිකරු:-Darshika Navodani Rajapaksha

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t