Saturday, July 23, 2011

මට පොරොන්දු වුණා මතකද..!!!

මතකද අපි සුදු වැලි බිම අත් අල්ලන් ගිය හැටි ..රහසින් පෙම් බස් කොදුර කොදුර මගේ ලඟ හිටි හැටි..සසර පුරා එකට ඉන්නවා කියලා.. මට පොරොන්දු  වුණා මතකද?..කො ඒ කිවු වදන් අද ..නිකම්ම නිකම් වචනයකට විතරක් සිමා වේලා නෙද?.
.මගේ හිතේ බලා පොරොත්තු ඇති කල ඔයා දැන් කෝ.. මගේන් ටික ටික ඇතට යනවා ..මට ඔයා ඒ දුන්න බලාපොරොත්තු ඒ හැම දෙයක්ම නිකන් වතුර  නැති හිස් කලයක් වගේ...මගේ හිතත් බලාපොරොත්තු වලින් පිරූනට හිස් කලයක් වගේ ..ඇයි මේ වගේ හිස් බලාපොරොත්තු ඇති කලේ...මාව රිද්දන්න මගේ ජිවිතේට ආවේ..කියන්න මේ සුදු නංගිට ..අපේ  ආදරේ..මතකයන් මේ හැමදෙයක්ම මේ සුදු නංගිගේ හදවතේ ලැගුම් ගෙන මේ මතකයත් එක්ක  හැමදාම මැරි මැරි ජිවත් වෙයි...

මේ නිර්මාණය හිමිකරු:- නැවුම් සිතුම් මල් ...

1 comment:

  1. :t ලස්සනම ලස්සන නිර්මාණයක් සිතුම්.......

    ReplyDelete