Tuesday, July 26, 2011

"අපි දෙන්නා එකතු වෙන්න කොච්චර නම් හීන මැව්වද ...


ඒත් ඒ හැම හීනයක්ම විනාශ වෙලා යන්න
ගියේ පුංචි වෙලාවක් විතරයි නේද කියලා ඔයා මගෙන් ඇහුවම මට දෙන්න උත්තරයක් නැති උනේ
ඒ ප්‍රශ්ණයට දෙන්න උත්තරක් මං ලඟ නොතිබුන නිසා නෙමේ...
මම දෙන උත්තරෙන් ඔයාගේ හිත 
රිදෙයි කියලා මට හිතුන නිසා...ඔයාගේ හිත හදන්න ඕන නිසා මගේ දුක හිත ඇතුලේ හිරකරලා 
තියාගන්න හැදුවත් ඇස් දෙකෙන් වැටෙන කඳුළු බිංදු  නවත්තවන්න තරම්  වාසනාවක් මට නැතුව ගියේ
ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු කැට වල රස්නය මගේ පපුවට දැනුන නිසා රත්තරං......


මේ නිර්මාණය හිමිකරු :- අමිල බංඩාර.....

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t