Monday, July 18, 2011

"මේ සුදු නංගිට පොරොන්දු වෙන්න...

මගේ සිත ඇයි නුඹ ගැන විමසන්නේ..මේ තරම්..මග බලා සිටින්නේ ඇයි මේ තරම්..මගේ මේ නෙතු දිගේ ගලන කදුළු ඔයාට පේනවානම්.. ඔයාට දැනේනවානම් ..මගේ ජිවිතේ ඔයාට කොච්චර නම්  ඉඩක් තියේනවද කියලා..
මට කවදාවත් නොදැනුන අමුතු බයක් මගේ හිතේ ඇති වෙනවා.. ඒ මට ඔයා නැති වෙයිද? කියලා..ඒ මගේ හිතට එන බයක් විතරයි නේද?..මගේ සුදු අයියේ..කවදාවත් එහෙම වෙන්නැ නේද? කියන්න.. මෙ සුදු නංගිට ..පොරොන්දු වෙන්න....


මේ නිර්මාණය හිමිකරු :- නැවුම් සිතුම් මල්...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t