සිහිවෙනවා ඔබ හෑම මොහොතකදිම
මේ නිර්මාණය හිමිකරු :- Dayana Purnima
ගෙවුණු අතීතය මතක් වෙලා
ඔබ නෑති පාළුව හද පාරනවා
සෑනෙකින් දෙනෙතට කදුළු ගලා
ඔබේ තනියට මම සිටියෙ එදා
දුක සෑප දෙක සම සමව බෙදා
මගෙ සිත සනසා මගෙ ගත නලවා
ඔබ මට ආදරේ කලේ එදා....
ගෙවූ අතීතේ රසමුසු තෑන්
හද කිති ගන්වයි සිහින ලොවින්
එපමනකින් මා අද සෑනසෙන්නම්
මිහිරාවියෙ මගේ ආදරියේ........
ඔබ නෑති පාළුව හද පාරනවා
සෑනෙකින් දෙනෙතට කදුළු ගලා
ඔබේ තනියට මම සිටියෙ එදා
දුක සෑප දෙක සම සමව බෙදා
මගෙ සිත සනසා මගෙ ගත නලවා
ඔබ මට ආදරේ කලේ එදා....
ගෙවූ අතීතේ රසමුසු තෑන්
හද කිති ගන්වයි සිහින ලොවින්
එපමනකින් මා අද සෑනසෙන්නම්
මිහිරාවියෙ මගේ ආදරියේ........
මේ නිර්මාණය හිමිකරු :- Dayana Purnima
No comments:
Post a Comment